ඔබේ නෙළුම් පොහොට්ටුව ඊළම ලෙස පිපෙනු ඇති – විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

ගරු කථානායකතුමනි, මා හිතුවා මේ විවාදයට වචන ස්වල්පයක් එකතු කරන්න. ජනතාව තීන්දුවක් දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයකදී ජනතා තීන්දුවට ගරු කළ යුතුයි. මේ මෝසම ගෙන ආ ගරු මන්ත්‍රීතුමා සහ එය ස්ථීර කළ මන්ත්‍රීතුමා යම් යම් කරුණු ගැන සඳහන් කර තිබෙනවා. මූලිකවම පෙබරවාරි 10 වෙනිදා පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන ඉතා කෙටි විග්‍රහයක් කළ යුතු යැයි මම … Continue reading ඔබේ නෙළුම් පොහොට්ටුව ඊළම ලෙස පිපෙනු ඇති – විපක්ෂ නායක ආර්. සම්බන්ධන්